News
ඒ අනුව ජූනි 10 වන දින දක්වා එම ආනයනයන්ට අදාල අවසර ලබා දී ඇති අතර, කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ...
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට පමුණුවනු ලැබුවා. ඒ අනුව ...
කොළඹ ඩී.එස් සේනානායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිධූරය හා විදුහල්පතිධූරයත් හොබවා ඇති නව විභාග කොමසාරිස් ජනරාල්වරිය ගාල්ල ...
රට තුළ ලුණු අර්බුදයක් මතු වූයේ අලිමංකඩ ලුණු කර්මාන්තශාලාවේ නව මේස ලුණු නිෂ්පාදනාගාරයක් පවා පසුගිය මාර්තු මාසයේ සිට විවෘත ...
මෙරට නාවික ඉදිකිරීම් ක්ෂෙත්රයේ ප්රමුඛ ස්ථානයක් හිමි කරගෙන සිටින කොළඹ නැව් තටාකාංගන සමාගමේ ජපාන සමාගමකට අයත් 51%ක කොටස් ...
මෙහිදී මුලින්ම මියගිය දැරය පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයා වන කරුප්පයියා සදීස් කුමාර්ගේ සාක්ෂි සටහන් කර ගැනීම ...
කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරලී සිදුවූ අනතුරට හේතුව වෑන් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම බවට පොලිසිය සැක කරනවා.
මියන්මාරයට මායිම්ව පිහිටි ඊසානදිග මනිපූර් ප්‍රාන්තයේ ඉන්දීය හමුදාව දියත් කළ මෙහෙයුමකදී කැරළිකරුවන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා ...
කල් දමා තිබෙන ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය වහා පවත්වන ලෙස ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ...
ඉන්දු-පකිස්ථාන් යුධ ගැටුම් හමුවේ කල්දැමුනු IPL තරගාවලිය නැවත ආරම්භ කිරීමේදී එංගලන්ත ක්‍රීඩක ජෝස් බට්ලර් හට ඉතිරි තරඟ සඳහා ...
මැයි මාසයේ පළමු සති දෙක තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,178 වාර්තා වී ඇති බවයි එම ඒකකය සදහන් කළේ. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results