News
පානදුර, මාලමුල්ල, පින්වල ප්‍රදේශයේ නිවසක කොටහළු මංගල්‍යයක් වෙනුවෙන් පැවති සාදයක් අතරතුර අද (29) අළුයම එහි පැමිණි නාඳුනන ...
කැනේඩියානු මහා මැතිවරණය ජයගැනීමට මාර්ක් කර්නිගේ නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂය සමත්ව තිබේ. ඒ කන්සර්වේටිව් නායක පියරේ පොයිලිවර් ...
වැල්වැටිතුරෙයි ප්‍රදේශයට එපිටින් වූ මුහුදු කලාපයේදී කේරළ ගංජා සමග පුද්ගලයින් සිව්දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබේ ...
මෙවර පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට මැතිවරණ අපේක්ෂකයින් 33 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි ...
කැනඩාවේ වැන්කුවර් ප්‍රදේශයේ ජනතාව රැස්ව සිටි උත්සව අවස්ථාවක් අතරට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදුවු අනතුරින් මියගිය පුද්ගලයින් ...
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් ...
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද (30) මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා ...
චීනයේ ලියාඕනිං නගරයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා තිබේ. අද (29) පස්වරුවේ එම ...
හපුතලේ - වැලිමඩ මාර්ගයේ අශෝකාරමය විහාරස්ථානය අසලදී සිදුවූ රිය අනතුරකින් විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු තුවාල රෝහල් ගත කර තිබේ ...
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, පළාත් පාලන මැතිවරණය අදාළ පහසුකම් සැපයීම හේතුවෙන් මෙලෙස වසා තැබෙන බවය.
පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ ...
චීනයේ නිෂ්පාදනය කෙරෙමින් පවතින ඇඩෝරා ෆ්ලෝරා සිටි නෞකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයට ළඟා වෙමින් පවතී. ඒ අනුව 2026 වසර අග භාගයේ දී එය මෙහෙයුම් සඳහා යෙදවීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results